28 C
Galle

ගෑස්, ගෑස් පෙන්නයි ?

Published:

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සඳුදා (04) සිට වැඩිවනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස් ඇතැ බැවින් මෙලෙස ගෑස් මිල වැඩිවන බව දැනගන්නට ඇත. කෙසේ වෙත් මේ ගැන ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයාගෙන් විමසූ විට කියා සිටියේ සෑම මසකම 05 වැනි දා මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය කරන බැවින් මිළෙහි වෙනසක් විය හැකි බවයි.

ඒ පිළිබඳ තවමත් තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!