30 C
Galle

“වැරැද්ද අපේ“ පොලිස්පති කියයි

Published:

රථවාහන වැරදි කරන පුද්ගලයන් සම්බන්ධ සිදුවීම් වීඩියෝ කර පොලිස් නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වරදක් බව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී පිළිගත්තේය.

ඒ නිසා එවැනි වැරදි තවදුරටත් සිදුවීම වැළැක්වීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. කවුරු වැරදි කළත් එවැනි සිදුවීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සදාචාරාත්මක නැතැයි පිළිගත් පොලිස්පතිවරයා පුරවැසියාගේ පුද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු යැයි සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!