27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 21,213ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,713ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 100ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,474ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 389
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 285
  • කැපිටල් එලායන්ස් සමාගම රුපියල් මිලියන 175

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 5.3
  • එස්එන්බී ලීසිං සමාගම (X) රුපියල් මිලියන 5.2
  • ආගරපතන වැවිලි සමාගම රුපියල් මිලියන 4.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • පීඑන්බී ෆිනෑන්ස් සමාගම 10%
  • ඒඑම්එෆ් කම්පැනි සමාගම 08%
  • ටෝකියෝ සිමෙන්ති සමාගම 06%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 775,000ක් රුපියල් 191.00 බැගින්
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම කොටස් 400,000ක් රුපියල් 128.00 බැගින්
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම කොටස් 200,000ක් රුපියල් 150.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 272
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 206

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 22ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 108ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 86ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 07
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 05
  • ඒසිඑල් කේබල් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 89
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 3.8
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (X) රුපියල් මිලියන 3.5

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!