28.1 C
Galle

වාහන ආනයනය කිරීමට අවසර ලැබෙන අයුරු

Published:

පුද්ගලික පරිහණය සඳහා ගෙන්වන වාහන හැර අනෙකුත් වාහන ආනයනය කිරීමට 2023 වසර අවසානයේ දී අවසර ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව කියා සිටියේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්විය.

Related articles

spot_img
error: Content is protected !!