28.6 C
Galle

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published:

වේයන්‍ගොඩ සහ හීණ්දෙණිය අතර ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයක් හේතුවෙන් නතරවී තිබීම නිසා ප්‍රධාන මාර්ගායේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස නතර වී ඇත්තේ කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියයි. අද (08) අලුයම 4.30ට පමණ මෙම දුම්රිය නතරවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයෙ දුම්රිය ධාවවනය එක් මාර්ගයකට පමණක් සීමා වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!