28.6 C
Galle

බිළිඳු මළ සිරුරක් අතුරුදන් වෙයි

Published:

භූමදාන කර තිබූ බිළිඳු මළ සිරුරක් අතුරුදන්ව ඇතැයි නෙලුන්කුලම පොලිසිය පවසයි.

මෙලෙස අතුරදන්ව ඇත්තේ වව්නියාව, නෙලුම්කුලම, රාසේන්ද්‍රාකුලම් පොදු සුසානභූමියේ භූමදාන කර තිබූ වයස අවුරුදු දෙකක් වූ දරුවකුගේ මළ සිරුර කිසියම් අයකු විසින් ගොඩට ගෙන රැගෙන ගොස් ඇති බව, මියගිය එම දරුවාගේ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

ලිංගරාජ් ඩිවිකා නමැති දරුවා පසුගිය නිවසේ තිබූ ජල ටැංකියකට වැටී මියයාමෙන් පසු  අගෝස්තු 26 වැනි දා භූමදාන කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!