27.9 C
Galle

ජපන් අගමැති, ශ්‍රී ලංකාවට පිටුපායි

Published:

ජපන් අගමැති ෆුමියෝ කිෂිඩා කලින් සැළසුම් කළ පරිදි එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව වාර්තා වෙයි.

ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන අතරතුර ජපන් අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි. නමුත් ඔහු එම සංචාරය අවලංගුකර දමා තිබේ. ඒ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් සඳහන් කර නැත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං පසුගිය 02 වැනි දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව සිටිය ද පසුව එම සංචාරය ද අවලංගු කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!