27.9 C
Galle

වඳුරු සොරකමේ ගිය අය සොයයි

Published:

ශ්‍රී ලංකාවට ආවේණික කළු වඳුරු පැටවුන් හතර දෙනකු සොරකම් කර ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කර ඇත.

බෙල්ලන්විල අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධයස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම කළු වඳුරු පැටවුන් සිව්දෙනා සොරකම් කරන ආකාරය එහි සවිකර තිබූ සීසීටීවී කැමරාවල සටහන්ව තිබී ඇත.

එම සොරකම සිදුකළ පුද්ගයන් සොයා දෛන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම්

වනජීවී හදිසි ඇමතුම් අංකය –  1992

පුනරුත්ථාපන මධ්‍යස්ථානය  –  0113 604 147 වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා ඇත.

Related articles

spot_img
error: Content is protected !!