27.9 C
Galle

දුම්රිය වර්ජනය, තරුණයකුගේ දිවි අහිමිකරයි

Published:

දුම්රියක වහළයේ නැගී ගමන් කරමින් සිටි තරුණයකු අද (12) හොරපේ දුම්රිය ස්ථානයේ වහළයේ හැපී බිම පතිතවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කාර්මික පාඨමාලාවක් හදාරමින් සිටින සිසුවකු වන ඩී.ඩී.අයි.පෙරේරා නමැති අයකු බව හඳුනාගෙන ඇත.

‍අද (12) උදෑසන මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක වහළය මත ඔහු පැමිණ ඇත්තේ දුම්රිය වර්ජනය හේතුවෙන් ඇති වූ දැඩ මගී තදබදය හේතුවෙනි.

Related articles

spot_img
error: Content is protected !!