27.9 C
Galle

දුම්රිය ගමන් 166ක් අවලංගයි. අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමේ නිවේදනයක්

Published:

දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් ගමන්වාර 166ක් අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (11) දුම්රිය ගමන්වාර 48ක් සහ අද (12) දිනයේ දුම්රිය ගමන්වාර 118ක් එලෙස අවලංගු වී ඇත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වනපරිදි දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ය.

Related articles

spot_img
error: Content is protected !!