27.3 C
Galle

රෝහල් සේවකයන්ට ජංගම දුකරථන තහනම්

Published:

උතුරු පළාත් සභාව යටතේ පාලනය කෙරෙන රෝහල්වල සෞඛ්‍ය කාර්ය මන්ඩලයට රාජකාරී වේලාවේ දී ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රෝගීන්ගෙන් දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙවැනි තහනමක් පැනවූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!