32.4 C
Galle

අවසන් තරඟයේ වීරයාගේ තැග්ග, ක්‍රීඩාංගණයේ සේවකයන්ට

Published:

ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී ඉන්දියාවට ඉතාමත් ප000හසු ජයග්‍රහණයක් අත්පත් කරදෙමින් තරඟයේ වීරයා බවට පත් වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් තමන්ට ලැබුණු ඇමෙරිකානු ඩොලර් 3,000ක ත්‍යාගය ක්‍රීඩාංගණ කාර්ය මන්ඩලයට පරිත්‍යාග කළේය.

තරඟාවලිය සාර්ථක කරගැනීම සඳහා ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලය වෙතින් ලැබුණු සහයෝගයට කෘතගුණ සැළකීමක් ලෙස මෙය සිදුකර ඇත. එමෙන් ම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන්ගේ කැපකිරීම වෙනුවෙන් ඩොලර් 50,009 ක මුදලක් ත්‍යාග ලෙස ලබා දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!