30 C
Galle

කුරුණෑගල හිටපු නගරාධිපති අත්අඩංගුවට ?

Published:

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කෙරුණු වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත්කළ අතුරු නියෝගයක් අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) නියෝගයක් නිකුත් කළේය.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණි.

එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනයක් සළකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!