30 C
Galle

උසස් පෙළ කල් යයි ?

Published:

2023 වර්ෂයට නියමිත උසස් පෙළ විභාගය ලබන ජනවාරි මාසය දැමීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ දරුවන් මුහුණ දී ඇති දුෂ්කරතා සැළකිල්ලට ගෙන විභාගය ලබන 2024 වර්ෂයේ ජනවාරි තුන්වන සතිය තෙක් කල් දැමීම සුදුසු බවයි.

මෙම යෝජනාව ඉතාමත් සාධනීය යෝජනාවක් ලෙස සළකා එය විභාග කොමසාරිස් ජනරාල්වෙත යොමුකර තීරණයක් ගෙන විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත අද (19) පාර්ලිමේන්තුවේ දී කීවේය.

Related articles

spot_img
error: Content is protected !!