29.4 C
Galle

සචිත්‍රට ඇප ලැබෙයි

Published:

ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාවක් හේතුවෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට අධිකරණය කටයුතු කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන බැවින් මෙලෙස ඇප ම මුදාහැරීමට තීරණය කළ බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!