30 C
Galle

පෝලන්තයෙන් පැමිණි තරුණිය, තංගල්ලේ දී අවසන් ගමන් යයි

Published:

තංගල්ල මාරකොල්ලිය, මැන්ගෝබීච් ප්‍රදේශයේ දී පෝලන්ත ජාතික තරුණියක් ඊයේ (24) සවස මුහුදේ ගිලී මියගොස් ඇතැයි පොලිසියි පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කාන්තාවකි. ඇය තම පෙම්වතා සමඟ දිය නාමින් සිටිය දී අනතුරට පත්ව ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා බේරාගෙන ඇත. අසාධ්‍ය තත්වයෙන් පසු වූ තරුණිය රෝහල්ගත කිරීමෙන් පසු මියගියා ය.

පොලිසිය පවසන්නේ ඔවුන් දෙදෙනා අනාරක්ෂිත ස්ථානයක දිය නා ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!