බුත්තල, භූමිකම්පාවක් පුවත් Published: September 26, 2023 FacebookTwitterPinterestWhatsApp බුත්තල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රිච්ටර් මාපක 2.4ක සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පොළොව මතුපිට සිට කිලෝ මීටරයක් පමණ ගැඹුරින් පිහිටා ඇති බව ද සඳහන් වේ. FacebookTwitterPinterestWhatsApp Related articles සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 23, 2026 සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ පුවත් September 23, 2026 කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක් පුවත් September 23, 2026 රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක් පුවත් September 23, 2026