27.8 C
Galle

ලොරියක් දුම්රියේ ගැටී අයෙක් මරුට

Published:

අම්බලන්ගොඩ සහ හික්කඩුව අතර කහව ප්‍රදේශයේ දී අද (28) උදෑසන කුඩා ලොරි රථයක් සාගරිකා දුම්රියේ ගැටීමෙන් පුද්ගලයකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා  ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන ඇත. තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ ලොරියේ රියදුරා බව ද පොලිසිය පවසයි.

ඡායාරූප – Accident 1st

Related articles

spot_img
error: Content is protected !!