27.5 C
Galle

කුරුන්දි විහාර නඩුවේ, විනිසුරු ඉල්ලා අස්වෙයි

Published:

මුලතිව් කුරුදිමලේ විහාරය සම්බන්ධයෙන් නඩුවේ කටයුතු කළ මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් මස 23 දිනැතිව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත යොමුකර ඇත.

කුරුන්දිමලේ විහාරය සම්බන්ධ නඩුවේ කටයුතු හේතුවෙන් තමන්ට එල්ලවන ජීවිත තර්ජන සහ ඇති වී තිබෙන පීඩනය හේතුවෙන් ඇති වූ දැඩි මානසික ආතතිය නිසා මෙම තීරණය ගත් බව විනිසුරුවරයා එම ලිපිය මගින් දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!