27.5 C
Galle

මෙරට අධ්‍යාපපනය ලෝකයට වැඩක් ඇත්ද ?

Published:

ශ්‍රී ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරටවත් පැමිණීමට අසමත්ව ඇති බව “ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024” අනුව පෙනී යයි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් එම ශ්‍රේණිගත කිරීමේ ඉහළම ස්ථානයකට පත්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයයි. කොළඹ විශ්වවිද්‍යාලය ලෝක ශ්‍රේණිගත කිරීමේ දී 1001 වැනි ස්ථානයට පත්ව ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය 1,200 වැනි තැනටත් කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 1,501 වැනි තැනටත් පත්ව තිබේ.

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දී රටවල් 108ක විශ්වවිද්‍යාලල 1,904ක් ඇතුළත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!