27.5 C
Galle

සියලු සුරාසැල් වසා දමයි

Published:

ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වැනි දා ට යෙදෙන බැවින් එදින සියලු සුරාසැල් සහ බලපත්‍ර ලැබූ මත්පැන් අළෙවි ස්ථාන වසා දැමීමට කටයුතු කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් සියලු මත්පැන් අළෙවි සැල් දැනුම්වත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!