27.6 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 11,598  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 874ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 45ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,080ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 168
  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 149
  • ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 32

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • යූබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 7.4
  • සො‍ෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 2.4
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම්  කොටස් මිලියන 2.2

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 50%
  • බ්ලූඩයමන්ඩ් සමාගම  25%
  • යූබීෆිනෑන්ස් සමාගම 12.5%

සංවෘතකවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම කොටස් 300,000ක්, රුපියල් 82.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 263
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 258
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 71ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 129ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 58ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 6.5
  • බයිරහා ෆාම් සමාගම  රුපියල් මිලියන 3.2

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 54
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!