තව දින දෙකක් පාසල් වසා දමයි පුවත් Published: October 7, 2023 FacebookTwitterPinterestWhatsApp මහ වැසි සහ ගංවතුර තත්වය හේතුවෙන් ලබන සදුදා (09) සහ අඟහරුවාදා (10) දෙදින ද මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 23, 2026 සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ පුවත් September 23, 2026 කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක් පුවත් September 23, 2026 රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක් පුවත් September 23, 2026