31.6 C
Galle

පස් කන්දක් වැටී බෙරගල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි

Published:

බෙරගල, වැල්ලවාය මාර්ගයේ බැල්කවුඩ් ප්‍රදේයේ දී අද (08) උදෑසන පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි හපුතලේ පොලිසිය පවසයි.

පස් කන්ද කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ අඩි 100කට වැඩි කොටසක්, ගල් සහ පස්වලින් පිරී ගොස් ඇත.

බෙරගල සහ වැල්ලවාය අතර ගමන් කිරීමට හාල්අටුතැන්න, කිරවනාගම, නිකපොත හරහා යාමට හැකි බව ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!