31.6 C
Galle

නියඟය අවසන්. වියළි කලාපයට මහ වැසි ?

Published:

රටේ නිරිතදිග ප්‍රදේශවලට සති ගණනක් අඛණ්ඩව මහ වැසි පතිත වුව ද වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල පැවති නියඟය අද (08) නිමාවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අද (08) සවස හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු පරිදි වළාකුළු එක්රැස්වෙමින් පවතින බව කාර්යභාර කාලගුණ විද්‍යාඥ පසයි.

ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!