31.6 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 14,515  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,098ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 162ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,824ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 152
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 127
  • හේලීස් සමාගම රුපියල් මිලියන 109

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • යූබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 13
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලාන්ඩ් මර්චන්ට් බැංකුව (X) 50%
  • නේෂන්ස් ලංකා සමාගම  25%
  • අමානා ලයිෆ් සමාගම 12%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ඩිස්ටලරීස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 26.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 146,000ක් රුපියල් 190.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 261
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 244
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 146ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 75ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 71ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ‍ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 61
  • කැපිටල් එලයන්ස් සමාගම  රුපියල් මිලියන 21
  • හේලීස් එන්ජීටී සමාගම රුපියල් මිලියන 08

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • යූබී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 10
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!