28.3 C
Galle

පකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 06 පරාජයක්

Published:

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ඊයේ (10) පැවති තරඟය කඩුලු 06කින් ජයගැනීමට පකිස්තානය සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 344ක් ලබාගත් අතර 345ක ඉලක්කය කඩුලු 04ක් පමණක් දැවී පන්දු 10ක් ඉතිරිව තිබිය දී ම සම්පූර්ණ කිරීමට පකිස්තාන කණ්ඩායම සමත්විය.

Related articles

spot_img
error: Content is protected !!