27.4 C
Galle

ඊශ්‍රායලය යුද පෙරමුණේ ශක්තිය වැඩි කරයි

Published:

ඊශ්‍රායලය ගාසා තීරයට තම හමුදා බලඇණි විශාල වශයෙන් කැඳවා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. “අපි අපේ කාර්යයට සූදානම්” යැයි එම හමුදා නිවේදනය කර තිබේ.

හමාස් සටන් කරුවන්ගේ සියලු හමුදා ශක්තිය අඩපණ කිරීම ඊශ්‍රායල් හමුදාවේ ඉලක්කය වී තිබේ. ගාසා තීරය ඉලක්ක කරගනිමින් ඔවුන්, මෙම ප්‍රහාරය දියත් කිරීමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව හමාස් සටන්කරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ 1,200ක් පමණ මියගොස් ඇති අතර ගාසා තීරයේ ද මරණ 1,000කට ආසන්න සංඛ්‍යාවක් සිදුව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!