30.5 C
Galle

මහේස්ත්‍රාත්ගේ පැමිණිල්ලට, රෙජිස්ට්‍රාර් අත්අඩංගුවට

Published:

ව්‍යාජ ලිපිලේඛන සැකසීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (13) සවස අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස් ගමන් තහනමක් පනවා තිබූ සැකකරුවකුට විදේශ ගතවීම සඳහා එම තහනම ඉවත්කළ බවට ව්‍යාජව ලේඛනයක් සකසා ආගමන විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කරන ලදැයි ඇයට චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසිනි.

Related articles

spot_img
error: Content is protected !!