30.5 C
Galle

විශ්‍රාමික පොලිස්පතිට තුන්වැනි සේවා දිගුවත් ලැබෙයි

Published:

විශ්‍රාම ලැබූ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට අද (13 සිට සති 03ක කාලයක් සඳහා නැවත සේවා දිගුවක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

එය ඔහුට ලැබුණු තුන්වැනි සේවා දිගුවයි.

ජනාධිපතිවරයාගේ නිර්දේශය මත මෙම සේවා දිගුව ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සන සහිත ලිපියකිනි.

Related articles

spot_img
error: Content is protected !!