29.4 C
Galle

ළමුන් 614ක් මරු දකියි

Published:

ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙවන් ළමයින් 614 දෙනකු, කාන්තාවන් 370ක් ඇතුළු පුද්ගලයන් 1,900ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 7,500 ඉක්මවා ඇත.

ඊශ්‍රායල් බලධාරීන් පවසන්නේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ දී ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන සිටි පුද්ගලයන් පිරිසකගේ මළ සිරුරු කොටස් හමුවූ බවයි

Related articles

spot_img
error: Content is protected !!