27.8 C
Galle

නවසීලන්තයේ ආණ්ඩුව වෙනස් වෙයි

Published:

නවසීලන්ත මහ මැතිවරණයෙන් 40%ක බලයක් හිමිකරගත් කොන්සවටිව් දේශපාලකයකු වන ක්‍රිස්ටෝපර් ලුක්සොන් තම මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂය සහ ACT පක්ෂය සමඟ සන්ධානයක් පිහිටුවා නව රජයක් ස්ථාපිත කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අද (14) එරට මහ මැතිවරණය පැවැත්විණි. මෙම මැතිවරණයෙන් පසුගිය කාලයේ බලයේ සිටි කම්කරු පක්ෂයට බලය අහිමි වී තිබේ. පසුගිය මාස 09ක කාලයේ දී එරට අගමැති ධූරය හොබවන ලද්දේ කම්කරු පක්ෂයේ ක්‍රිස් හිප්කින්ස් විසිනි.

Related articles

spot_img
error: Content is protected !!