31.6 C
Galle

යුක්රේනයට එරෙහිව, ඩොල්ෆින් මසුන් යුද පෙරමුණට

Published:

යුක්රේනය විසින් රුසියාවට එරෙහිව, කළු මුහුදේ සටන් පෙරමුණු තර කරන විට රුසියාව විසින් තම නාවික හමුදාව විසින් පුහුණු කරන ලද ඩොල්ෆින් මසුන් රැසක් යුද පෙරමුණට යවා ඇතැයි Naval  News වෙබ් අඩවිය වාර්තා කරයි.

එම වෙබ් අඩවිය පවසන්නේ, ඩොල්ෆින් මසුන් කළු මුහු‍දේ යුක්රේනයට එරෙහිව ස්ථානගත කර ඇති බවයි. ඩොල්‍ෆින් යනු ඉතාමත් ඉතා පහසුවෙන් සහ හොඳින් පුහුණු කළ හැකි සතුන් විශේෂයකි.

Related articles

spot_img
error: Content is protected !!