27.1 C
Galle

ඩයනාගේ මන්ත්‍රීධූරය ආරක්ෂා වෙයි

Published:

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබේ.

ඇයගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සම මගින් ඉඉල්ලා තිබිණි. ඇයට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට තේරීපත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇයට සුදුසුකමක් නොමැති බවට තීන්දුකරන ලෙස සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න කියා සිටියේ අභියාචනාධිකරණයෙ බහුතර විනිසුරුවරුන්ගෙ එකඟතාව මත අදාළ පෙපත්සම නිෂ්ප්‍රභ කරනන බවයි.

Related articles

spot_img
error: Content is protected !!