26.1 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 9,685ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,008ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 56ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,826ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 175
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 127
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 100

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම කොටස් මිලියන 2.2
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 1.3
  • ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 1.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලින්කෝ සෙලාන් ඩිවෙලොප්මන්ට් සමාගම 13%
  • එච්එන්බී ෆයිනෑන්ස් සමාගම (X) 10%
  • සිලෝන් ටී බ්‍රෝකර්ස් සමාගම 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම කොටස් 508,000ක් රුපියල් 115.00 බැගින්
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම කොටස් 1,050,000ක් රුපියල් 38.90 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 267
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 257
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 183

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 132ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 180ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 47ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 32
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 1.9
  • කලම්බු ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 1.6

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 41
  • එච්එන්බී බැංකුව රුපියල් මිලියන 09
  • ‍කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!