ගෑස් මිල වැඩිවෙයි පුවත් Published: November 3, 2023 FacebookTwitterPinterestWhatsApp ලිට්රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් මිල හෙට (04) සිට ඉහළ දැමීමට නියමිත බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. කිලෝ ග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75.00ත් 90.00ත් අතර මිලකින් ඉහළ යාමට නියමිතය FacebookTwitterPinterestWhatsApp Related articles ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ පුවත් September 20, 2026 බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක් පුවත් September 20, 2026 පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට පුවත් September 20, 2026 හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 18, 2026