පාසල් නිවාඩුව ගැන ඇමති කියයි පුවත් Published: November 5, 2023 FacebookTwitterPinterestWhatsApp පාසල්වල තුන්වැනි වාරය අවසන් කිරීමේ නිවාඩුව 2023 දෙසැම්බර් මස 22 වැනි දා සිට 2024 පෙබරවාරි 02 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මෙම කාලය තුළ 2023 වර්ෂයට නියමිත උසස් පෙළ විභාගය ද පැවැත්වේ. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 21, 2026 ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ පුවත් September 20, 2026 බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක් පුවත් September 20, 2026 පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට පුවත් September 20, 2026