25.4 C
Galle

හපුතලේ – වැලිමඩ පාරේ ගමනාගමනයට බාධා

Published:

හපුතලේ – වැලිමඩ මාර්ගයට පස් කඳු කඩාවැටීම හේතුවෙන් වල්‍ගහවෙල හන්දිය ආසන්න ප්‍රදේශය අවහිර වී ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනයට බාධා සිදුව ඇත. විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!