31.6 C
Galle

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නෑ

Published:

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදු කළාපයේ අද(08) උදෑසන ඇතිවූ රිච්ටර් මාපාංක 6.9ක විශාලත්වයෙන් යුතු භූ කම්පනයෙන් සුනාමි අවධානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසයි.

භූ කම්පනය ඉන්දුනීසියාවේ ඇම්බොන් සිට ගිණිකොන දෙසින් කිලෝමීටර් 345ක් දුරින් සහ කිලෝමීර් 10ක් පමණ ගැඹුරේ සිදුවී ඇත.

කම්පනය හේතුවෙන් සිදුවූ හානි සම්බන්දව මෙතෙක් වාර්තා වී නොමැත.

Related articles

spot_img
error: Content is protected !!