26.7 C
Galle

පකිස්තානයෙන් ගෙන් වූ මිරිස් ආපසු හරවා යවයි

Published:

පකිස්තානයේ සිට මෙරටට ගෙන් වූ වියළි මිරිස්වල පිළිකා ඇතිකරන ඇෆලටොක්සීන් නම විෂ අඩංගුවීම හේතුවෙන් කන්ටේනර් 25ක් ආපසු හරවා යැවීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.

ඉන්දියාව මිරිස් අපනයනය නතරකිරීම හේතුවෙන් මෙලෙස පකිස්තානයෙන් මිරස් ආනයනය කිරීමට සිදුව තිබිණි. පකිස්තානයෙන් ගෙන්වූ මිරිස් තොග කිිපයක ම ඇපලටොක්සීන් අඩංගු බව පරීක්ෂණ මගින් හෙළිදරව් වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම මිරිස් තොගය වෙළෙඳ පොළට නිකුත් වී නැති බවයි.

Related articles

spot_img
error: Content is protected !!