කෝටියක අල්ලස් ගනිද්දී, පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට පුවත් Published: November 11, 2023 FacebookTwitterPinterestWhatsApp මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ සහ තවත් තිදෙනකු රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ කොමිසම පවසයි. මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව ද පැවසේ. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 21, 2026 ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ පුවත් September 20, 2026 බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක් පුවත් September 20, 2026 පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට පුවත් September 20, 2026