25.7 C
Galle

බලංගොඩ නායයාමකින්, 04ක් අතුරුදන්

Published:

බලංගොගඩ, ගවරන්හේන, වැයින්තැන්න ප්‍රදේශයේ නිවාස 04ක් නායයාමෙන් හතර දෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

ඉන් එක් නිවසක්, සම්පූර්ණයෙන් ම පස්වලින් යට වී ඇති අතර එහි මව, පියා සහ දියණියන් දෙදෙනකු සිටි බව ද ඔවුන් සොයාගත නොහැකි බව ද බලංගොඩ පොලිසිය කීවේය.

අනෙක් නිවාසවල සිටි පිරිස බේරාගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!