26.4 C
Galle

සෞඛ්‍ය ලේකම් ධූරයේ වෙනසක්

Published:

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔහු සඳුදා එම තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.  මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ය.

Related articles

spot_img
error: Content is protected !!