27 C
Galle

ක්‍රිකට් නඩුවට, වෙච්ච දේ

Published:

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරුකමිටුවට එරෙහි පෙත්සම් විභාගය ලබන 22 වැනි දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) තීරණය කළෙය.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නකුත් කරන ලද ගැසට් නිවේදනය ස්මබන්ධයේන එතෙක්  ක්‍රියාමාර්ග නොගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.

Related articles

spot_img
error: Content is protected !!