27 C
Galle

අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි

Published:

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් අද (21) සම්මත විය. අද සවස පැවති දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 122ක් සහ විපක්ෂව ඡන්ද 77ක් ලැබිණි.

අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!