27 C
Galle

ගම්පහ මහ ගංවතුර තත්වයක්

Published:

මහ වැසි හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් අද (23) උදෑසන වනවිට මහ ගංවතුර තත්වයක් ඇති වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.   

අද උදෑසන 5 ට ලබාගත් දත්ත අනුව අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5.5ක් ලෙස සටහන්ව තිබූ බව වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත සදහන් කරයි. මෙම ආපදා තත්වය හේතුවෙන් පහත්බිම් අවට වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව ද ඔහු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!