27 C
Galle

සජිත්ට එරෙහි, ඩයනාගේ පෙත්සම විසිවේ

Published:

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහ මහ ලේක්ම රංජිත් මද්දුම බණ්ඩාරට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ගොන්කර තිබූ පෙත්සම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඔවුන් දෙදෙනාට සමගි ජන බලවේගයේ සභාපති සහ මහ ලේකම් ධූර දැරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බැවින් ඔවුන් එම ධූරවල කටයුතු කිරීම වළක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඇය ඉල්ලා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!