හමුදා ගොවිපළට ආ වන අලියාගේ ප්‍රහාරයෙන් ලාන්ස් කෝප්‍රල් මරුට පුවත් Published: November 26, 2023 FacebookTwitterPinterestWhatsApp පොලොන්නරුව, වැලිකන්දේ කන්දකාඩු යුද හමුදා කඳවුරේ ගොවිපොළට අද (26) අලුයම පැමිණි වන අලියකු පහරදීමෙන් හමුදා සාමාජිකයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ආනමඩුවේ පදිංචි 34 වැනි වියේ පසු වූ පී.ඒ.ලලිත් නමැති ලාන්ස් කෝප්‍රල් වරයෙකි. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 21, 2026 ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්රදේශ රැසක පහත්බිම් යටවේ පුවත් September 20, 2026 බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක් පුවත් September 20, 2026 පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට පුවත් September 20, 2026