27 C
Galle

මාතර සිට කොළඹට දුම්රිය ප්‍රමාදයි

Published:

අහංගම, කුඹල්ගම ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්, දුම්රිය මාර්ගය අවහිරවීම නිසා අද (28) උදෑසන කොළඹ බලා  ධාවනය වන රුහුණු කුමාරී සහ ගාලු කුමාරී දුම්රිය ප්‍රමාද වී  ධාවනය කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියකි.

Related articles

spot_img
error: Content is protected !!