27 C
Galle

බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්

Published:

අන්දමන් දූපත් සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වායු‍ ගෝලයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතී. මෙය ඉදිරියේ දී සුළි කුණාටුවක් බවට පත්වන ලකුණු පෙන්නුම් කරන බැවින් ශ්‍රී ලංකාව පුරා වැසි වර්ධනය විය හැකි අතර තද සුළං සහ අවට මුහුදේ රළු ස්වභාවයක ද ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කළ හැකි අතර ලබන 30 වැනි දා වනවිට ගිනිකොණදිග බෙංගාලබොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් ඇතීවීමට ඉඩ තිබේ.

Related articles

spot_img
error: Content is protected !!